Showing posts with label කවි කුරැට්ට. Show all posts
Showing posts with label කවි කුරැට්ට. Show all posts

සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....

Monday, June 6, 2011 20 අදහස්

.
.
.


බෝතලේ අඩුවෙන ගානට....

Sunday, May 15, 2011 26 අදහස්

.
.
.

මගේ එක.....

Friday, May 6, 2011 13 අදහස්

.
.
.







බේරගනියෝ.....

Thursday, May 5, 2011 13 අදහස්

.
.
.








මගේ සොයාගැනීමක්....

Thursday, April 14, 2011 18 අදහස්

.

.
.
.





මෙන්න අවස්ථාවක්... ඉල්ලුම් කරන්න

Monday, April 11, 2011 13 අදහස්

.
.
.
.

.

කවුද යකෝ...?

Tuesday, April 5, 2011 21 අදහස්


අපි මිනිස්සු......

මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු හින්දා......

ඒ මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්නෙත්,
බිඳදාන්නෙත්....

වු ද . . . . . ?

වු ද . . . . ?


ජීවිතය දෙන්නද උඹ වෙනුවෙන්....?

Wednesday, March 16, 2011 0 අදහස්





                                          මගේ මුළු ආත්මය සින්නක්කරව ලියා ගත්,
රතු රෝස මල නුඹ......



කටු ඇනී හිල් වුණත් මා හද....

ලේ හැලී තෙත් වුණත් මා ගත....

අනෙකෙකු සතු උනත් අද ....


රැකගනිමි ජීවිතය පුදා හෝ වරක්වත්,

මගේ වූ සියුමැලිය නුඹ.....
  


 
  

අබ්ලික් මාලිමාව

Thursday, March 10, 2011 3 අදහස්



මාගේ මාලිමාව නුඹම විය...

ඒ මාලිමාවට උතුර සොයා ගත නොහැකි බව නොදැන සිටියෙමි...


අහෝ ශ්‍රේෂ්ටයා.....

Thursday, February 24, 2011 14 අදහස්



ලොව සර්ව බලධාරී ශ්‍රේෂ්ටයා
නිවැරදිවම මවා ඇත්නම් සැම.....

" එහි "....                  
අග්ගිස්ස කපාදමනු කිම.....?

ශ්‍රේෂ්ටයාට වැරදුනාවත්ද......?


යුරේකා යුරේකා....

Wednesday, February 16, 2011 3 අදහස්





      
      
       ද  
      ආ       ය
      ය               ආ
    ර                    ද
    ද                     ර
    ආ                    ය
   ය              ආ
   ර     ද



කඳුලක් උනන්නේ නෙත් අඟින් උවද
ඕනෑම අවස්ථාවක කඳුලක සංයුතිය " ආදරය " බව,

අවසානයේ මම සොයාගත්තෙමි........
ඔප්පු කලෙමි.......






අමතක කරන්නද මතකයන්...?

Tuesday, February 15, 2011 2 අදහස්



ඉඳහිට දිනක යනවිට වැව රවුම පසුකර....
තවමත් බලනවා හොරැහින් මං,
වැව් තලය දෙස....
සිනාසෙන දිය රැලි මත
ලොවට නොපෙනෙන ලෙස හිඳ,
තවමත් සිනාසෙනවා නුඹ......

ඉරි තලා ගිය හදකට
අනෝරා වැසි අරන්
හන්තාන අතරින්
පාව එනවාද නුඹ...?

" අපේ කතාව "... නෑ...නෑ. සොරි වෙන්න ඕනෙ.... " මගේ කතාව "

Sunday, February 6, 2011 2 අදහස්



මම, මම වෙලා ඔහේ හිටියා...
උඹ ආවා....
උඹ මාව මැරැවා....
මම අපි විදිහට ඉපදුනා....


කාලෙකට පස්සේ,
උඹ අපිව මැරැවා...
උඹ උඹම වෙලා ඉපදුනා...


මාව භූමදානය කලා....

යන්නකෝ NASA එකේ වැඩට......

Thursday, February 3, 2011 6 අදහස්




එදා මට......                             

"ඔබමය සතුට..."
"ඔබමය කඳුල..."
"ඔබමය ලොවම මගේ....." කිව්ව ඔයා අද...?



අද මං.....                                 
                             
                        ලොවෙත් නෑ....                         
                        ලොවි ගහෙත් නෑ.......................



ඇත්ත කතාව මේකයි.....

9 අදහස්

පළගැටියා දැල්ල හොයාගෙන යන්නේ පිච්චෙන බව නොදැන නෙවෙයි

කළුවරේ දැනෙන ඒ සීතලට ඌ ඊට වඩා බය නිසයි.................

ආදරය කියන්නේ මේකද ?

Monday, January 31, 2011 5 අදහස්




හිනා පෙත්තයි,
කඳුළු පෙත්තයි,
එකට අනලා හදාගත්ත.....

හැමෝටම එක කාලෙකට හැදෙන එක විදිහක මොලේ අමාරැවකට බොන
pissu පීකුදු වෙන ජාතියේ පෙත්තක්............ ද ?

අනේ යකෝ....

Saturday, January 29, 2011 9 අදහස්




නිවුටන් මොන මඟුලකටද ඇපල් ගෙඩියක් වැටෙනකම් හිටියේ,
ක් කියලා දෙයක් එයා හොයාගත්තා නම්,

කඳුළු බිංදු වැටෙන්නෙත් පොළවටම තමයි කියලා දැනගන්න තිබුණානේ........


තව රාත්තලක් දෙන්නද ?

Friday, January 28, 2011 2 අදහස්


ෂයිලොක් තව හොඳයි කෙල්ලේ.......

මොකද ඌ ඉල්ලුවේ පපුවෙන් මස් රාත්තලක් විතරමයි,

ඒත්  උ...ඹ..... ?









පට්ට ෆෝන් එක...

Thursday, January 27, 2011 14 අදහස්



උඹම මට කිව්ව විදිහට, 
උඹ ෆෝන් එකක් නම් මම ඒ ෆෝන් එකේ සිම් එක විය.....

එය ඩුවල් සිම් ෆෝන් එකක් බව පසුව දැනගත්තෙමි...




බයිලා එපා ඔන්න....

Wednesday, January 26, 2011 1 අදහස්



නෑ කිව්වට....
 බෑ කිව්වට....
එපා කිව්වට....


අතාරින්න හිතෙන්නේ නෑමයි මගෙ........
යන්න දෙන්නේ නෑමයි මගෙ......
         
හරි අමාරැවෙන් හොයාගත්ත,
මගේ පුංචි මල් කැකුල.....