බෝතලේ අඩුවෙන ගානට....

Sunday, May 15, 2011

.
.
.

26 අදහස්:

  1. Test Profile said...

    අඩෝව්.....

  2. තාරක Dilsh@n said...

    අන්න කතාව!

  3. රොබින් said...

    @prasanna

    ඇයි ඩෝ ? :D



    Dilsh

    එල

  4. ප්‍රවීන් said...

    වෙරි වේවා

  5. සුපර් මාරියෝ said...

    @රොබින් අයියා - මරු මරු හොද පරිකල්පන මෙව්වා එකක්..

  6. Kasun said...

    අන්න මචන් ප්‍රශ්නෙ. ආහ්, දැන් බොන එවුන් දියල්ලකො උත්තර.

  7. පන්සල් හංදිය said...

    බෝතලය ඇත්තේ හිස් වුන හිත් පිරවීමට පමණක් නොවේ ........... පිරුණු හිත් සතුටු කිරීමටද බෝතලයට පුලුවන ..........

  8. Anonymous said...

    නියම කතාව

  9. රත්ගමයා said...

    පට්ටයි....

  10. Anonymous said...

    හා හා ඔය බේබද්දො ටික දැං දීහල්ලකො මෙව්වට උත්තර.....

  11. අපරාජිතයා :::: Aparajithaya said...

    සිරා කතාව මචං...........

  12. හිස් අහස said...

    නොනවත්වාම දුවන වාහනයක
    ගිනියම් වෙච්ච ඇන්ජිමක්
    වතුර බින්දුවකින් ලබන සුවය
    වතුර දැක්කාම ලෙස්සන
    ටයර් හතර දන්නේ නෑ නේද ?

  13. රොබින් said...

    @ප්‍රවීන්
    :D


    @සුපර් මාරියෝ
    ස්තූතියි මලයා


    @Kasun
    අපි නම් නෑ ;)

  14. රොබින් said...

    @කල්හාර දිසානායක
    සත්‍ය බව පිලිගනිමි. මගේ මතයද එයයි. නමුත් මින් මා මතුකරන්නේ සිත් තැවුල් තාවකාලිකව සමනය කර ගැනීමට අඩි ගැසීම ගැනයි. එය මගේ මතයට එරෙහිව නැගී සිටින අතුරැ මතයකි.
    අදහසට තෑන්ක්ස් කල්හාර :)



    @බීටා
    තෑන්කූ


    @රත්ගමයා
    තෑන්ක්ස්

  15. රොබින් said...

    @nawammawatha
    අසරණ කරන්න එපා ඉතින් ඔය වගේ ;)


    @අපරාජිතයා :::: Aparajithaya
    ස්තූතියි මිත්‍රයා. උඹේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාගන්න එදා මං දහදුකක් වින්දා. මොකක්දෝ අවුලක්


    @හිස් අහස
    හැම ටයරම වතුර මත නොලෙස්සන බවත්
    හිම උඩ පවා වේගවත් ධාවනයක යෙදෙන ටයර් ඇති බවත්...
    රේඩියේටර් නොමැතිව එන්ජිම සිසිලනය කල හැකි බවත්..
    මලේ උඹ නම් අනිවා යුතුය දැනගත්...

  16. සෝරෝ said...

    මේ පෝස්ට් එක දකින්න ඕන උන් දැකලා නෑ වගේ...

  17. Anonymous said...

    @ සෝරෝ

    මොකෝ උන් මේක නොදැක, ආයෙ අහල තියෙන විදියට උන්ට රෙද්දක් ඇඳන් මෙතන කමෙන්ට් කොරන්න බෑ නෙව.

  18. රොබින් said...

    :D

  19. Bindi said...

    අනේ මන්ද මක් කියන්නද ...බීලම බලන්න ඕන.

  20. රංග - මගේ ලෝකය said...

    ඔව් බන් :D

  21. රොබින් said...

    @bindi
    බීලම නැත්නම් ඉතින් බොන්න එපා..:D


    @රංග
    එහෙනම් එච්චරයි. :D

  22. දුකා said...

    බිව්වාම මාරම මාර චන්ඩි වෙන උන්ගේ හෙලුව පෙන්නලා දුන්නා වගේ . .

  23. Sabith said...

    පස්ට ටොක් එක මචො...
    මාත් අලුත්..සප් එකක් දෙන්න
    www.sabithl.blogspot.com

  24. කතන්දර Kathandara said...

    දන්නෝ දනිති!

  25. රොබින් said...

    @දුකා
    ඒක නිසා මං නම් චන්ඩි සීන්ස් වලට නෑ නේ. ස්තූතියි අයියා

    @Sabith
    එල. අපි එන්නම්


    @කතන්දර Kathandara
    :D
    ස්තූතියි

  26. සරත් ලංකාප්‍රිය said...

    මං නම් හීනියට එකක් ඉඳ හිට දාගන්නවා .. බොරු කියන්නේ මොකටද ? ඒ වගේම මගේ හොඳම යාලුවත් එක්ක අවුරුද්දට එක වතාවක් උගේ ගෙදරදී වැටෙන්න බොනවා.. හැබැයි ඔය සෝකයට බොන එක නම් බොරු වැඩක්.. පොඩි සොමියකට බොන එක වෙන වැඩක්.. හැබැයි කෝක උනත් නරක වැඩක් කියල නම මාත් කියනවා..