" අපේ කතාව "... නෑ...නෑ. සොරි වෙන්න ඕනෙ.... " මගේ කතාව "

Sunday, February 6, 2011



මම, මම වෙලා ඔහේ හිටියා...
උඹ ආවා....
උඹ මාව මැරැවා....
මම අපි විදිහට ඉපදුනා....


කාලෙකට පස්සේ,
උඹ අපිව මැරැවා...
උඹ උඹම වෙලා ඉපදුනා...


මාව භූමදානය කලා....

2 අදහස්:

  1. පූසා said...

    මම නම් මාව මරන්න දෙන්නේ නෑ ආයේ කාටවත්!(ඔය කිව්වට කවුරු හරි කෙල්ලෙක් ආයෙ අවිත් මායම් දාලා මාව අල්ලගෙන මාව මරලා දායි!)

  2. පිස්සා පලාමල්ල said...

    ආදරේ ඔහොම තමා