පට්ට ෆෝන් එක...

Thursday, January 27, 2011



උඹම මට කිව්ව විදිහට, 
උඹ ෆෝන් එකක් නම් මම ඒ ෆෝන් එකේ සිම් එක විය.....

එය ඩුවල් සිම් ෆෝන් එකක් බව පසුව දැනගත්තෙමි...




14 අදහස්:

  1. Anonymous said...

    නියම සිතුවිල්ලක්

  2. ගීත් (සහෘදයා) said...

    උබ සිම් එකේ වලට රිංගන්ට ඉස්සෙල්ලා ඒ වල ඇර තව වලක් තියේද කියලා බලන්න තිබුනා. මරු අදහසක්

  3. amali said...

    aththamayi.. oyaage adhahasa nam niyamayi.

  4. සෝරෝ said...

    අඩේ මේක මරු නේ.........!!

  5. ගිහාන් said...

    දැන් තියන ගොඩක් ෆෝන් ඩුවල් සිම් මචං..

  6. රංග - මගේ ලෝකය said...

    මචං මේක නම් පට්ට. මට ඔය වැඩේම උනා දැනට මාස 3 කට කලින්. ඒ හිතේ දුකටමයි බ්ලොග් ලියන්න සෙට් උනේ. උඹ එලට ලියනවා. දිගටම ලියපන්

  7. Anonymous said...

    හිහ් හිහ් ෆට්ට සිරාzzzzzzzzzz :)

  8. uS said...

    නියම අදහස
    ලඟදීම සිම් හතරේ ෆෝන් වගයක් රිලීස් වෙනවලු.. :පි

  9. රොබින් said...

    ප්‍රතිචාර සියල්ලටම බෙහෙවින්ම ස්තූතියි

  10. පොලා said...

    නියමයි නේ.....

  11. Unknown said...

    එල කතාව :D

  12. රොබින් said...

    ප්‍රතිචාරවලට ස්තූතියි.

  13. සාතන් said...

    මේක නම් පට්ට රොබින්....

  14. රොබින් said...

    ela machan