අහෝ ශ්‍රේෂ්ටයා.....

Thursday, February 24, 2011 14 අදහස්



ලොව සර්ව බලධාරී ශ්‍රේෂ්ටයා
නිවැරදිවම මවා ඇත්නම් සැම.....

" එහි "....                  
අග්ගිස්ස කපාදමනු කිම.....?

ශ්‍රේෂ්ටයාට වැරදුනාවත්ද......?


යුරේකා යුරේකා....

Wednesday, February 16, 2011 3 අදහස්





      
      
       ද  
      ආ       ය
      ය               ආ
    ර                    ද
    ද                     ර
    ආ                    ය
   ය              ආ
   ර     ද



කඳුලක් උනන්නේ නෙත් අඟින් උවද
ඕනෑම අවස්ථාවක කඳුලක සංයුතිය " ආදරය " බව,

අවසානයේ මම සොයාගත්තෙමි........
ඔප්පු කලෙමි.......






අමතක කරන්නද මතකයන්...?

Tuesday, February 15, 2011 2 අදහස්



ඉඳහිට දිනක යනවිට වැව රවුම පසුකර....
තවමත් බලනවා හොරැහින් මං,
වැව් තලය දෙස....
සිනාසෙන දිය රැලි මත
ලොවට නොපෙනෙන ලෙස හිඳ,
තවමත් සිනාසෙනවා නුඹ......

ඉරි තලා ගිය හදකට
අනෝරා වැසි අරන්
හන්තාන අතරින්
පාව එනවාද නුඹ...?

" අපේ කතාව "... නෑ...නෑ. සොරි වෙන්න ඕනෙ.... " මගේ කතාව "

Sunday, February 6, 2011 2 අදහස්



මම, මම වෙලා ඔහේ හිටියා...
උඹ ආවා....
උඹ මාව මැරැවා....
මම අපි විදිහට ඉපදුනා....


කාලෙකට පස්සේ,
උඹ අපිව මැරැවා...
උඹ උඹම වෙලා ඉපදුනා...


මාව භූමදානය කලා....

යන්නකෝ NASA එකේ වැඩට......

Thursday, February 3, 2011 6 අදහස්




එදා මට......                             

"ඔබමය සතුට..."
"ඔබමය කඳුල..."
"ඔබමය ලොවම මගේ....." කිව්ව ඔයා අද...?



අද මං.....                                 
                             
                        ලොවෙත් නෑ....                         
                        ලොවි ගහෙත් නෑ.......................



ඇත්ත කතාව මේකයි.....

9 අදහස්

පළගැටියා දැල්ල හොයාගෙන යන්නේ පිච්චෙන බව නොදැන නෙවෙයි

කළුවරේ දැනෙන ඒ සීතලට ඌ ඊට වඩා බය නිසයි.................