ආදරය කියන්නේ මේකද ?

Monday, January 31, 2011 5 අදහස්




හිනා පෙත්තයි,
කඳුළු පෙත්තයි,
එකට අනලා හදාගත්ත.....

හැමෝටම එක කාලෙකට හැදෙන එක විදිහක මොලේ අමාරැවකට බොන
pissu පීකුදු වෙන ජාතියේ පෙත්තක්............ ද ?

මොන පකිස් බූරැවාද එහෙම කිව්වේ.......?

Sunday, January 30, 2011 2 අදහස්



මොකාද බන් කියන්නේ ලෝකෙ දකින්නේ ඇස් වලින් විතරයි කියලා...?
මොකාද බන් කියන්නේ ඇහෙන්නේ කන් වලින් විතරයි කියලා....?        

මොන පිස්සුද බන්,

ලස්සන පපුවක් නැති මිනිහෙක් මොනවද බන් දකින්නේ....?,
කියපන් ඌ උගෙ ජීවිත කාලෙට මොනවද බන් අහන්නේ.....?        

ඉතින් මචං...
උඹ මොන එකකටද බය වෙන්නේ..?

මේ ලෝකෙ හරි ලස්සන තැනක් බන්. ජීවිතෙත් ඒ වගේ තමයි.  ඒත් ලස්සන පේන්න නම් පොඩ්ඩක් නරක දේවලුත් තියෙන්න ඕන. එතකොට තමයි හොඳ, ලස්සන තැන් ඉස්මතු වෙන්නේ. නැද්ද මං අහන්නේ...?

හරි දැන් උඹම කියපන් බලන්න, කියපන් උඹට හිතෙනවද උඹ ඉන්නේ අසරණ වෙලා කියලා. අසරණ වෙන්නේ කාත් කවුරැත් නැතිවුනහමනේ බන්. වටපිට බලපන් පොඩ්ඩක්. උඹත් එක්ක සටන් බිමට යන්න පොරකන සෙට් එක. කට්ටිය ඉන්නවනම් මොනවද බන් කරන්න බැරි. ඕනෙනම් ලෝකෙ අනිත් පැත්තට කරකවන්නත් පුළුවන්නේ.
උඹ දන්නවද මන්දා, උඹ හිතලා වැටුනත් අපි උඹට වැටෙන්න දෙන්නෙ නෑ කියලා. මොකද දන්නවද....?
හා....පුළුවන් නම් කියපන් බලන්න.


නෑ, වැරදියි, හිටපන්, මමම කියන්නම්... ඒ මොකද දන්නවද බන්......?




ඇයි කොල්ලෝ, උඹ අපේම එකෙක්නේ මචං........
 


අනේ යකෝ....

Saturday, January 29, 2011 9 අදහස්




නිවුටන් මොන මඟුලකටද ඇපල් ගෙඩියක් වැටෙනකම් හිටියේ,
ක් කියලා දෙයක් එයා හොයාගත්තා නම්,

කඳුළු බිංදු වැටෙන්නෙත් පොළවටම තමයි කියලා දැනගන්න තිබුණානේ........


තව රාත්තලක් දෙන්නද ?

Friday, January 28, 2011 2 අදහස්


ෂයිලොක් තව හොඳයි කෙල්ලේ.......

මොකද ඌ ඉල්ලුවේ පපුවෙන් මස් රාත්තලක් විතරමයි,

ඒත්  උ...ඹ..... ?









පට්ට ෆෝන් එක...

Thursday, January 27, 2011 14 අදහස්



උඹම මට කිව්ව විදිහට, 
උඹ ෆෝන් එකක් නම් මම ඒ ෆෝන් එකේ සිම් එක විය.....

එය ඩුවල් සිම් ෆෝන් එකක් බව පසුව දැනගත්තෙමි...




බයිලා එපා ඔන්න....

Wednesday, January 26, 2011 1 අදහස්



නෑ කිව්වට....
 බෑ කිව්වට....
එපා කිව්වට....


අතාරින්න හිතෙන්නේ නෑමයි මගෙ........
යන්න දෙන්නේ නෑමයි මගෙ......
         
හරි අමාරැවෙන් හොයාගත්ත,
මගේ පුංචි මල් කැකුල.....

බඩුම තමයි...

Tuesday, January 25, 2011 2 අදහස්

වි

මම උඹ වෙනුවෙන් ගඩොල් කී දාහක් ඇද්දත්,

රත්තරන්,                               
උඹ ගේ හදන්න තෝරගන්නේ වගුරැ බිමක් නම්......


අනේ මන්දා....

Monday, January 24, 2011 1 අදහස්




නෑ... කරන්නේ නෑමයි කියලා හිතුවට
උඹේ ඔය ආත්මය ලඟ ඉඳගෙන
කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා,
කියලා දීපංකෝ මට.....

රේ......




උඹ මාව උල තිබ්බා....

Monday, January 10, 2011 2 අදහස්





හිත කියවන්න...                                     .
    අකුරැ අමුණන්න.....                                     

පැන්සලක් මගෙන් ඉල්ලපු නිසා,
තිබුණ එකම පැන්සල උඹට දුන්නා.......

උඹ ඒක දෙකට කඩලා
උල නැති පැත්ත මට දීලා......


                   
                                     
                   පැන්සල උල් කර ගන්න කටර් එකක්වත් දීපන්කෝ....








.