බේරගනියෝ.....

Thursday, May 5, 2011

.
.
.








13 අදහස්:

  1. පූසා said...

    පුළුවන් තරම් ට්‍රයි කරපන්
    හොඳින් කියලා
    ඇහැ ඇරවගන්න
    .......
    .....
    ඇනපන් ඇඟිල්ලෙන් ඇහැට
    ඇහැ ඇරගන්න
    වෙනක්‍රමයක්
    ඇත්තෙම නැත්තම්!

    (මචං පොටෝ එකේ සිංහල අකුරු පැහැදිලි මදි)

  2. රොබින් said...

    ට්‍රයි එකක් දීලා බලන්නම්. :D

    ( මචෝ ඊට වඩා ලොකු කරන්න විදිහක් නෑ. මං ෆොටෝ එක සේව් කරලා තියෙන්නේ ඔය ගානට. සමාවෙන්න ඕනෙ )

  3. සෝරෝ said...

    සිරායෑ...!!

  4. හිස් අහස said...

    වෙන කෙල්ලෙකුට ඇහැක් ගහපන් මචං ඒක උඹව හිරකරගෙන ඉන්න ආඩම්බර ඇස්දෙකට කටු අනින්නා වගේ වේවි !

  5. පන්සල් හංදිය said...

    මාරම අයිඩියා එකක්නෙ.........

  6. Anonymous said...

    ඇහැට ඇනලා අඩවපන් අය්යේ

  7. පිණිබිඳු... said...

    ඔයා ඇස් වහගන්න. එතකොට එයාටත් එලියට යන්න බැරි හින්දා එයා ඇස් අරියි.

  8. සංකල්ප said...

    දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව....

    (අප්පච්චියෝ ලොකු අමාරුවක වැටුනේ. මොනවා කියන්නද කියලා හිතාගන්නම බෑ. )

  9. රොබින් said...

    අදහස් සියල්ලටම මාගේ ප්‍රණාමය

  10. Anonymous said...

    මං හද්දා වන්නියේ ගොහිං මේ පැත්ත බලන්න බැරිවෙච්ච දෙදොහට මෙන්න මේක ඇස් දෙකක හිර වෙලා.

  11. දුකා said...

    ඇත්ත . .අපි තනියෙන් ඉන්න්කොට ටිකක් නරුම ගති තියෙනවා. ඒත් අපි ඕන කෙනෙක් සොෆ්ට් වෙන්නේ හොඳ අතට වෙනස් වෙන්නේ තව කෙනෙක්ගේ බලපෑමෙන් ඇසුරින් . . ඒ දේ විඳිනකම් ඒක අපූරුයි . . ඒත් විඳවන්න වුනොත් එක්කෝ නරුම ඩබල් වෙනවා නැත්නම් කාලකන්නියෙක් වෙනවා. හොඳ අදහසක් ලස්සනට ඉදිරිපත් කරලා

  12. ඔජායෙ.... said...

    ela....

  13. දුශ් said...

    ආදරණීය හදවත් එක්ක එන මිනිස් කම... ඒ හදවත් එක්කම වැළලිලා යනවා..
    ජීවිතේ හැටි...වටිනා අදහසක්...!