Firefox 4 මට කෙලියා...

Wednesday, March 23, 2011

.
.
.
.
.
    ඊයෙද මන්දා එලියට ආපු " ගිනි නරියා 4 " මම දාගත්තේ උඩ පැනගෙන ආතල් එකේ. පොර වගේ බාගෙන දාගත්තා, කට ඇරගෙන... දැම්මට පස්සේ තමා මම කට ඇරගෙන. මේ මඟුලේ IDM ( Internet Download Manager ) වැඩ නෑ. ඒක නැතුව මට මොන බ්‍රව්සර් එක තිබුණත්, ඒකෙ කොච්චර වැඩ කෑලි තිබුණත් වැඩක් නෑ. ඇයි වැඩ නැත්තේ කියලා බැලුවහම තමයි දැක්කේ, ගිනි නරියා 4 මේක බ්ලොක් කරලා. මේ තියෙන්නේ ලිස්ට් එක. මට මල එකසිය ගාණට. පිස්සු නරියව අල්ලගන්න ගන්න පුළුවන් නම් උගේ කට ඇතුලට අත දාලා කණපිට හරවනවා.

      මට මේ මඟුල් 4 වෙනි නරියා එපා. ඊට කලින් හිටිය පරණ නරියා තියෙන කෙනෙක් හෝ බාගන්න තැනක් හෝ හොයලා දෙන්න. ඒ ඇති.... කවුරැත් නැද්දෝ.....

17 අදහස්:

  1. පූසා said...

    http://www.oldapps.com/firefox.php

    ඔන්න උඹ කැමති එකක් ගනින් :D

  2. රොබින් said...

    බොහොම ස්තූතියි. මීයො දුසිමක් අල්ලලා දෙන්නම්...

  3. nuwansrimal said...

    idm latest version eka nam wada..one nam methanin araganna firefox 4 ekka wada

    idm 6.5
    http://tinyurl.com/4s2erxy

  4. තිස්ස දොඩන්ගොඩ said...

    ෂෙහ් මටත් වුනා...
    සින්ග්ලිෂ් වැඩ නෑ...
    ආපහු 3.6.16 ට ගියා...
    ඒකේ සිංහල අකුරු නං ලස්සනයි ඒත් ටයිප් කරන්න බෑ නෙව..

  5. Roshanherath said...

    සිංහල යුනිකේත වැඩ කරන්නෙත් නෑ නෙව.
    youtube video play වෙන්නෙත් නෑ හරියට.

  6. Hash said...

    ඔය කියන ඔක්කොම වැඩ මචන්......... IDM කරගනින්.

  7. Unknown said...

    ඔය කියන ඔක්කොම වැඩ මචන්......... IDM update කරගනින්.

  8. Anonymous said...

    අව්ලක් නෑ.මගෙනම් ඔක්කොම වැඩ.

  9. Anonymous said...

    නරියා 4 දාගන වැඩ කරන්නේ නැති අයටයි මේ කියන්නේ. ඔයාල කරද්දි ඒකේ එකක් ඩෙස්ක්ටොප් එකේ හැදෙනව ඉතින් ඔයාල නරියා 4 දැම්මට පස්සෙත් ඕනම වෙලාවක ගිහින් ඒ ඩෙස්ක්ටොප් එකේ තියන එක ක්ලික් කරල ගියාම නරියා 3.6 වැඩ කරනව. අත් දුටුවයි ප්‍රථ්‍යක්ශයි

  10. Anonymous said...

    නරියා 4 දාගන වැඩ කරන්නේ නැති අයටයි මේ කියන්නේ. ඔයාල කරද්දි ඒකේ එකක් ඩෙස්ක්ටොප් එකේ හැදෙනව ඉතින් ඔයාල නරියා 4 දැම්මට පස්සෙත් ඕනම වෙලාවක ගිහින් ඒ ඩෙස්ක්ටොප් එකේ තියන එක ක්ලික් කරල ගියාම නරියා 3.6 වැඩ කරනව. අත් දුටුවයි ප්‍රථ්‍යක්ශයි

  11. Roshan said...

    IDM 6.05 ට නම් අවුලක් නැතුව වැඩ.

  12. Anonymous said...

    නරියා 4 දාගන වැඩ කරන්නේ නැති අයටයි මේ කියන්නේ. ඔයාල qsFox install කරද්දි ඒකේ shortcut එකක් ඩෙස්ක්ටොප් එකේ හැදෙනව. ඉතින් ඔයාල නරියා 4 දැම්මට පස්සෙත් ඕනම වෙලාවක ගිහින් ඒ ඩෙස්ක්ටොප් එකේ තියන shortcut එක ක්ලික් කරල ගියාම qsFox නරියා 3.6 වැඩ කරනව. අත් දුටුවයි ප්‍රථ්‍යක්ශයි

  13. Anonymous said...

    IDM wenuwata DownthemALL Add-on eka dala balanna..

  14. Danishka said...

    @තිස්ස දොඩන්ගොඩ

    ඇඩොන් ලියන අයත් අලුත් වශන් එකක් එද්දි ඒකට ගැලපෙන්න හදන්න ඔනා. අදාල ඇඩෝන් එක හදන කෙනාගේ මිස ඒක බ්‍රවෘසරේ වැරද්දක් නෙමේ.

    ඒවගේම සමහර ඇඩෝන නිසා බෘසරේ ක්‍රැෂ් වෙන නිසා ඒ ඇඩෝන බ්ලොක් කරනවා.

  15. Anonymous said...

    IDM 6.05 එක Firefox 4 එක්ක වැඩ කරනවා.


    Flashgot කියන add-on එක try කරලා බලන්න.

    https://addons.mozilla.org/en-US/firefox/addon/flashgot/

    ඕනම download manager එකක් firefox එක්ක වැඩ කරවන්න පුලුවන්.මම orbit download manager එක firefox 4 set කරලා තියෙන්නෙ මෙකෙන්, තාමත් orbit එකෙ plugin එක firefox 4 වලට වැඩ නති නිසා.

  16. සත්සමුදුර said...

    මටත් Firefox 4 ඇල්ලුවේ නැහැග පරණ එක හොදයි වගේ...

  17. රොබින් said...

    ස්තූතියි හැමෝටම. ඒත් මං දැනට පරණ එකේම ඉන්න තීරණය කලා