නිවුටන් මොන මඟුලකටද ඇපල් ගෙඩියක් වැටෙනකම් හිටියේ,
ආදරයක් කියලා දෙයක් එයා හොයාගත්තා නම්,
කඳුළු බිංදු වැටෙන්නෙත් පොළවටම තමයි කියලා දැනගන්න තිබුණානේ........
ටැග කවි කුරැට්ට
© 2009 Robin ඉන් da හුඩ් | Theme by WP Skinner | Bloggerized by Blogger Template
9 අදහස්:
ඇත්තනෙ...
නිව්ටන් නොදැක්කට එයාගෙ පෙම්වතියගෙ ඇස් වලින් ඕන තරම් කඳුලු බිඳු බිමට වැටෙන්න ඇති...
අනේ ඇත්තට.ගෑනු ළමයි එක්ක කතා කරලා වැඩක් නෑ.
ඒකත් සමහරවිට ඇත්ත වෙන්න ඇති. අදහසට ස්තූතියි
maxxxxx
නියමයි..
patta....
මුලු බ්ලොගේම බැලුවා.පට්ටම පට්ට බං....
ප්රතිචාර සියල්ලට ස්තූතියි
මචං කියන්න වචන නෑ. උඹ හෙනම හෙන ලොකු කතා පේලි දෙකතුනකට නියෙමට සිප් කරනවනෙ. නියම වැඩේ කියන්නෙ අන් සිප් කරන්න සොෆ්ට්වෙයර් ඕනෙම නෑ.
ස්තූතියි යාළුවා
Post a Comment