සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....

Monday, June 6, 2011

.
.
.


20 අදහස්:

  1. සංකල්ප said...

    මෙච්චර ලොකු පොතක් කියවලත් ගහැනියව තේරුම් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්. මට නම් හිතෙන්නේ මේ පොතේ වෙලුම් කීපයක්ම ලියන්න වෙයි. ඒ තරමටම ගැහැනිය හරිම සංකීර්ණයි !!!!

  2. රත්ගමයා said...

    පිස්සුද බොල...එහෙම තේරුම් ගන්න පුලුවන්ද

  3. පූසා said...

    සැබෑ තත්ව යටතේදී උඩු යටිකුරු විය හැකිය!

  4. හිස් අහස said...

    පොත අතට ගතාම හඳුන්පොත කී ගෑවා ! එච්චරයි !

    ඒත් පොත ලියා තියන ලැංවේජ් එක මම දන්නේ නෑ ඉතින් මට ඒ පොත කියවන්න බැරිවේවි කවදාකවත් ..

  5. Bindi said...

    කොච්චර කල් ගියාද හැබෑට ඕක ලියන්න . පුරාන පණ්ඩිතයෝ ලිව්වා වගේ එකක් නෙමේ නේද

  6. Anonymous said...

    ගෑණු තේරුම්ගත්තා..... එහෙනං ඉතිං ගොඩම තමා. මේපැත්තටත් කොපියක් එවන්න බැරිද, මට පිස්සු හැදෙන්න කලින් ?

  7. පිණිබිඳු... said...

    මා කිසිවක් නොකියා සිටින තරමට හොඳය.

  8. සරත් ලංකාප්‍රිය said...

    මං නම් කියෙවුව කීපවතාවකම එත් තේරෙන්නේ නැහැනේ ලියල තියෙන බාසාව..

  9. Sabith said...

    පිස්සුද මචො...ලියල ඉවර කරන්න පුලුවන් ඔතක් නෙවෙයි එක..මහා වංශය වගෙ හැමදාම ලිය ලිය ඉන්න තමා වෙන්නෙ

  10. මනුසත් said...

    කවදාවත් කියවා තේරුම් ගත නොහැකි පොත "ගැහැනිය"

  11. Saweera said...

    මටත් ඔය විශයය නම් තේරෙන්නෙම නැ.පොත් කියෝලත් පුලුවන් වෙයිද මන්ද.එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
    http://photoshopapethaleta.blogspot.com/
    http://sanhithawa.blogspot.com/

  12. දුකා said...

    අප්පෝ ඕක මහාපතරංග ජාතකය වගේ බන් ..

    කොයි තරම් කියෙව්වත් මොකාට වත් තේරුම් ගන්න බෑ හරියටම . .

    ලියපු එකා (මහා බ්‍රහ්මයා හෝ දෙවියන් වහන්සේ) ට වත් පුලුවන් උනාද දන්නේ නෑ හික්ස්

  13. රොබින් said...

    අදහස් ලබා දුන් ඔබ සැමට ස්තූතියි..

    මා මෙයින් ගැහැණිය තේරැම් කරගැනීම ගැන ලියා හෝ කියා නිම කල නොහැකි බවයි.

    මෙතරම් විශාල පොතක් ලියූවත් එහි අඩංගු කරැණු විචලනය වන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ ගැහැණිය තේරැම් ගැනීමට ඇති අපහසුතාවයයි...

    ස්තූතියි...

  14. අපරාජිතයා :::: Aparajithaya said...

    මට ඔව්වා ගැන එච්චර අවබෝධයක් නැහැ මචෝ...හැබැයි එක දෙයක් නාකී යනු නොහැකි කියලා නම් දන්නවා... මම අඩටත් හොයන්නේ බං ගැහැණු කියන එකේ තේරුම දන්න එකෙක් ඉන්නවනම් කියලා දීපන්කෝ....

  15. පූසා said...
    This comment has been removed by the author.
  16. පන්සල් හංදිය said...

    ගැහැණිය යනු අවිවාදයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයකි ........

    ගැහැණියකගෙන් පිරිමියා කෙලෙසද යයි ඇසුවහොත් අනිවාර්යෙන්ම "පිරිමියා යනු අවිවාදයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයකි" යන අප දුන් පිලිතුරම වෙනසක් නැතිව අපට දෙනවා ඇත .....

    පොදුවේ ගත් කල ගැහැණු පිරිමි භේදයකින් තොරව මිනිසා යනු තේරුම් ගැනීමට අපහසු සත්වයෙකි ...

    යන්න මාගේ අදහසයි ......

  17. රසික වික්‍රමනායක said...

    ඇත්තම ඇත්ත කතාවක්…

  18. අපරාජිතයා :::: Aparajithaya said...

    අයියා කෝ බං උඹ ගෙට වත් වෙලාද...??? සෑහෙන කාලෙකින් මොකුත්ම ලියලා නැහැනේ බං.......

  19. පන්සල් හංදිය said...

    මොකද බං සද්ද නැත්තෙ ......

  20. Anonymous said...

    ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]