තව රාත්තලක් දෙන්නද ?

Friday, January 28, 2011


ෂයිලොක් තව හොඳයි කෙල්ලේ.......

මොකද ඌ ඉල්ලුවේ පපුවෙන් මස් රාත්තලක් විතරමයි,

ඒත්  උ...ඹ..... ?









2 අදහස්:

  1. තාරා said...

    මුලු හදවතම ඉල්ලගෙන...
    කීතු කීතු වලට ඉරලා දැම්මා...


    මේකද ඉතුරු පද 2?

  2. රොබින් said...

    ඔව් එහෙම කියන්නත් පුළුවන් නංගී.

    ඒත් මං කියන්න ගියේ මුලූ ආත්මයම ඉල්ලුවා වගේ කතාවක්.


    ස්තූතියි ඔබට