අඩෝව්.....
අන්න කතාව!
@prasannaඇයි ඩෝ ? :DDilshඑල
වෙරි වේවා
@රොබින් අයියා - මරු මරු හොද පරිකල්පන මෙව්වා එකක්..
අන්න මචන් ප්‍රශ්නෙ. ආහ්, දැන් බොන එවුන් දියල්ලකො උත්තර.
බෝතලය ඇත්තේ හිස් වුන හිත් පිරවීමට පමණක් නොවේ ........... පිරුණු හිත් සතුටු කිරීමටද බෝතලයට පුලුවන ..........
නියම කතාව
පට්ටයි....
හා හා ඔය බේබද්දො ටික දැං දීහල්ලකො මෙව්වට උත්තර.....
සිරා කතාව මචං...........
නොනවත්වාම දුවන වාහනයක ගිනියම් වෙච්ච ඇන්ජිමක්වතුර බින්දුවකින් ලබන සුවයවතුර දැක්කාම ලෙස්සන ටයර් හතර දන්නේ නෑ නේද ?
@ප්‍රවීන්:D@සුපර් මාරියෝස්තූතියි මලයා@Kasun අපි නම් නෑ ;)
@කල්හාර දිසානායකසත්ය බව පිලිගනිමි. මගේ මතයද එයයි. නමුත් මින් මා මතුකරන්නේ සිත් තැවුල් තාවකාලිකව සමනය කර ගැනීමට අඩි ගැසීම ගැනයි. එය මගේ මතයට එරෙහිව නැගී සිටින අතුරැ මතයකි. අදහසට තෑන්ක්ස් කල්හාර :)@බීටාතෑන්කූ@රත්ගමයාතෑන්ක්ස්
@nawammawathaඅසරණ කරන්න එපා ඉතින් ඔය වගේ ;)@අපරාජිතයා :::: Aparajithayaස්තූතියි මිත්‍රයා. උඹේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාගන්න එදා මං දහදුකක් වින්දා. මොකක්දෝ අවුලක්@හිස් අහසහැම ටයරම වතුර මත නොලෙස්සන බවත්හිම උඩ පවා වේගවත් ධාවනයක යෙදෙන ටයර් ඇති බවත්...රේඩියේටර් නොමැතිව එන්ජිම සිසිලනය කල හැකි බවත්..මලේ උඹ නම් අනිවා යුතුය දැනගත්...
මේ පෝස්ට් එක දකින්න ඕන උන් දැකලා නෑ වගේ...
@ සෝරෝමොකෝ උන් මේක නොදැක, ආයෙ අහල තියෙන විදියට උන්ට රෙද්දක් ඇඳන් මෙතන කමෙන්ට් කොරන්න බෑ නෙව.
:D
අනේ මන්ද මක් කියන්නද ...බීලම බලන්න ඕන.
ඔව් බන් :D
@bindiබීලම නැත්නම් ඉතින් බොන්න එපා..:D@රංගඑහෙනම් එච්චරයි. :D
බිව්වාම මාරම මාර චන්ඩි වෙන උන්ගේ හෙලුව පෙන්නලා දුන්නා වගේ . .
පස්ට ටොක් එක මචො...මාත් අලුත්..සප් එකක් දෙන්නwww.sabithl.blogspot.com
දන්නෝ දනිති!
@දුකාඒක නිසා මං නම් චන්ඩි සීන්ස් වලට නෑ නේ. ස්තූතියි අයියා@Sabithඑල. අපි එන්නම්@කතන්දර Kathandara:Dස්තූතියි
මං නම් හීනියට එකක් ඉඳ හිට දාගන්නවා .. බොරු කියන්නේ මොකටද ? ඒ වගේම මගේ හොඳම යාලුවත් එක්ක අවුරුද්දට එක වතාවක් උගේ ගෙදරදී වැටෙන්න බොනවා.. හැබැයි ඔය සෝකයට බොන එක නම් බොරු වැඩක්.. පොඩි සොමියකට බොන එක වෙන වැඩක්.. හැබැයි කෝක උනත් නරක වැඩක් කියල නම මාත් කියනවා..
Post a Comment
26 අදහස්:
අඩෝව්.....
අන්න කතාව!
@prasanna
ඇයි ඩෝ ? :D
Dilsh
එල
වෙරි වේවා
@රොබින් අයියා - මරු මරු හොද පරිකල්පන මෙව්වා එකක්..
අන්න මචන් ප්‍රශ්නෙ. ආහ්, දැන් බොන එවුන් දියල්ලකො උත්තර.
බෝතලය ඇත්තේ හිස් වුන හිත් පිරවීමට පමණක් නොවේ ........... පිරුණු හිත් සතුටු කිරීමටද බෝතලයට පුලුවන ..........
නියම කතාව
පට්ටයි....
හා හා ඔය බේබද්දො ටික දැං දීහල්ලකො මෙව්වට උත්තර.....
සිරා කතාව මචං...........
නොනවත්වාම දුවන වාහනයක
ගිනියම් වෙච්ච ඇන්ජිමක්
වතුර බින්දුවකින් ලබන සුවය
වතුර දැක්කාම ලෙස්සන
ටයර් හතර දන්නේ නෑ නේද ?
@ප්‍රවීන්
:D
@සුපර් මාරියෝ
ස්තූතියි මලයා
@Kasun
අපි නම් නෑ ;)
@කල්හාර දිසානායක
සත්‍ය බව පිලිගනිමි. මගේ මතයද එයයි. නමුත් මින් මා මතුකරන්නේ සිත් තැවුල් තාවකාලිකව සමනය කර ගැනීමට අඩි ගැසීම ගැනයි. එය මගේ මතයට එරෙහිව නැගී සිටින අතුරැ මතයකි.
අදහසට තෑන්ක්ස් කල්හාර :)
@බීටා
තෑන්කූ
@රත්ගමයා
තෑන්ක්ස්
@nawammawatha
අසරණ කරන්න එපා ඉතින් ඔය වගේ ;)
@අපරාජිතයා :::: Aparajithaya
ස්තූතියි මිත්‍රයා. උඹේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාගන්න එදා මං දහදුකක් වින්දා. මොකක්දෝ අවුලක්
@හිස් අහස
හැම ටයරම වතුර මත නොලෙස්සන බවත්
හිම උඩ පවා වේගවත් ධාවනයක යෙදෙන ටයර් ඇති බවත්...
රේඩියේටර් නොමැතිව එන්ජිම සිසිලනය කල හැකි බවත්..
මලේ උඹ නම් අනිවා යුතුය දැනගත්...
මේ පෝස්ට් එක දකින්න ඕන උන් දැකලා නෑ වගේ...
@ සෝරෝ
මොකෝ උන් මේක නොදැක, ආයෙ අහල තියෙන විදියට උන්ට රෙද්දක් ඇඳන් මෙතන කමෙන්ට් කොරන්න බෑ නෙව.
:D
අනේ මන්ද මක් කියන්නද ...බීලම බලන්න ඕන.
ඔව් බන් :D
@bindi
බීලම නැත්නම් ඉතින් බොන්න එපා..:D
@රංග
එහෙනම් එච්චරයි. :D
බිව්වාම මාරම මාර චන්ඩි වෙන උන්ගේ හෙලුව පෙන්නලා දුන්නා වගේ . .
පස්ට ටොක් එක මචො...
මාත් අලුත්..සප් එකක් දෙන්න
www.sabithl.blogspot.com
දන්නෝ දනිති!
@දුකා
ඒක නිසා මං නම් චන්ඩි සීන්ස් වලට නෑ නේ. ස්තූතියි අයියා
@Sabith
එල. අපි එන්නම්
@කතන්දර Kathandara
:D
ස්තූතියි