අබ්ලික් මාලිමාව

Thursday, March 10, 2011



මාගේ මාලිමාව නුඹම විය...

ඒ මාලිමාවට උතුර සොයා ගත නොහැකි බව නොදැන සිටියෙමි...


3 අදහස්:

  1. Anonymous said...

    මගේ..
    මාලිමාව නුඹම විය...
    ආරම්භය කියා දි..
    අවසානයෙහි අතරමං කර දැමු...

  2. පිණිබිඳු... said...

    සමහරවිට චුම්භක ක්ෂේත්‍රයක් උඩද දන්නෑ ඔයා ඉන්නෙ.

  3. රොබින් said...

    @නිම්ශා

    ස්තූතියි


    @පිණිබිඳු...

    :) අනේ මන්දා...

    ස්තූතියි