අහෝ ශ්‍රේෂ්ටයා.....

Thursday, February 24, 2011



ලොව සර්ව බලධාරී ශ්‍රේෂ්ටයා
නිවැරදිවම මවා ඇත්නම් සැම.....

" එහි "....                  
අග්ගිස්ස කපාදමනු කිම.....?

ශ්‍රේෂ්ටයාට වැරදුනාවත්ද......?


14 අදහස්:

  1. පූසා said...

    ලොල්zz
    හොඳ ප්‍රශ්නයක්!

  2. රොබින් said...

    :D

  3. Anonymous said...

    sirawata oka kapalama mawwanam hari ne

  4. Anonymous said...

    ඔය මෝල්ඩ් එකේ මැනුෆැක්චරින් ෆෝල්ට් එකක් නෙව. නැත්නං ඔය උත්තමයට වරදින්න ඇහැක ඔච්චරම සර්වබලධාරී නං.

  5. Anonymous said...

    ඔය මෝල්ඩ් එකේ මැනුෆැක්චරින් ෆෝල්ට් එකක් නෙව. නැත්නං ඔය උත්තමයට වරදින්න ඇහැක ඔච්චරම සර්වබලධාරී නං.

  6. duliponline said...

    මොහොමඩා බැට් කරනව වගේ හතර අතේ . . . . හිකිස්

    කොහොමත් මචං බුවාල පොඩි තොප්පියක් දාන්නෙ ඇයි කියල උඹ දන්නවද . . . . ???
    පිරිමියෙක් උනාම කොහොමහරි තොප්පියක් තියෙන්න ඕනෙ නිසා . . . .

    (මචං රොබින් . . . . සැර වැඩී වගේ නං අයිං කරපං)

  7. රොබින් said...

    @මෝල්ඩර් ෆයිල්ස්

    ඒකනේ




    @nawammawatha

    මට තේරෙන්නෙත් නැත්තේ ඒකයි




    @ඕනයා

    :D :D
    නෑ මචං අවුලක් නෑ

  8. සංහිඳ පාමුළ said...

    අනික අල්ලහ් ලෝකය මැව්වනම් ඇයි මුලු ලෝකෙම මුස්ලිම් මිනිස්සු විතරක් මැව්වෙ නැත්තෙ, එහෙම බලයක් තියෙනවනම් ඒක කරන්න එපැයි, එහෙම කලානම් මොහොමඩ්ල මෙච්චර අනිත් ආගම් වලට බය වෙන්න ඕනිත් නෑනෙ.

  9. යූත්මැක්ස් said...

    පට්ට සීන් එක...

  10. රංග - මගේ ලෝකය said...

    එළ කතාව

  11. හිස් අහස said...

    කොන ... :) පට්ට අඩා පට්ට ..

  12. රොබින් said...

    ප්‍රතිචාර සියල්ලටම ස්තූතියි

  13. සාතන් said...

    සාතන්ටත් දේව කථා නම් දිරවන්නෙ ෆිල්ම් වලදි විතරයි... මෝඩ යක්කු... දෙයියො ඉන්නව නම් බන් මේ ලෝකෙ මෙහෙම වෙයිද?....

  14. රොබින් said...

    අනිවා ඩෙෆා. තෑන්ක්ස් ආ.