ඇත්ත කතාව මේකයි.....

Thursday, February 3, 2011

පළගැටියා දැල්ල හොයාගෙන යන්නේ පිච්චෙන බව නොදැන නෙවෙයි

කළුවරේ දැනෙන ඒ සීතලට ඌ ඊට වඩා බය නිසයි.................

9 අදහස්:

  1. තාරා said...

    එතකොට පවු සිද්ද වෙන්නෙ පලඟැටියටද දැල්ලටද...

  2. duliponline said...

    @තාරා- කරුවලට . . . . කරුවල පලඟැටියව බය කලේ නැත්නම් පලඟැටිය දැල්ල ගාවට එන්නෙ නෑනෙ . . . .

  3. රොබින් said...

    @තාරා - දැන දැනත් වෙන කරන්න දෙයක් නැති නිසා පිච්චෙන නිසා කාටවත් පව් නෑ කියලා හිතෙනවා මට.....

    @ඕනයා - ඔව් ඒකත් හරි මිත්‍රයා..

  4. Anonymous said...

    හ්ම්.. ඇත්ත... කලුවර -පලගැටියා-ගින්න-මරණය... අන්තිමට අතරමං උනේ පලගැටියා... තවකාලික සීතලකට පලගැටියාට බය වුනේ නැත්නම්...

  5. Anonymous said...
    This comment has been removed by the author.
  6. රොබින් said...

    @නිම්ශා - ඒක තාවකාලිකද සදාකාලිකද කියලා කාටද කියන්න පුළුවන් ?
    ප්‍රතිචාරය අගය කරමි.

  7. තාරා said...

    පුලුවන් නම් මේකත් කියවලා බලන්න...

    http://thaaraa.blogspot.com/2010/12/blog-post_07.html

  8. Anonymous said...

    නියමයි රොබින්,

  9. රොබින් said...

    ස්තූතියි.