යන්නකෝ NASA එකේ වැඩට......

Thursday, February 3, 2011




එදා මට......                             

"ඔබමය සතුට..."
"ඔබමය කඳුල..."
"ඔබමය ලොවම මගේ....." කිව්ව ඔයා අද...?



අද මං.....                                 
                             
                        ලොවෙත් නෑ....                         
                        ලොවි ගහෙත් නෑ.......................



6 අදහස්:

  1. තාරා said...

    මේ බ්ලොග් එකටත් ඉමෝෂන් කමෙන්ට් කරන්න පුලුවන් විදිහට දාන්න පුලුවන් නම් වටිනවා. මේ කවියට මට දාන්න හිතෙන්නෙ confused emotion 1

  2. පූසා said...

    මැක්සා.......... :DD

  3. MaRLaN said...

    පොස්ට් ටයිට්ල් 1ඒ සහ පෝස්‍ටුවේ සම්බන්දතාවය සොයාගැනීමට වෙහෙසෙමි (හොදටම ව්‍යාකූල වී ඇත)

  4. රොබින් said...

    ප්‍රතිචාර වලට ස්තූතියි..

    ඇය පරණ ලෝකය(කවියා) අතහැර අලුත් ලෝකයක් සොයාගැනීමත් නාසා ආයතනය අලුත් ග්‍රහලෝක සෙවීමට ගන්නා වෙහෙසත් යන කරැණු දෙක පෝස්ටුව හා එහි තේමාව අතර සම්බන්ධතාව ගොඩනැගීමට උදව් කරගන්න.

  5. MaRLaN said...

    නියමයි.... දැන් තමයි තේරුනේ.....

  6. පිස්සා පලාමල්ල said...

    මට මුලු ලොවම ඔබයි කියන්නේ එහෙම කෙල්ලො වෙන්න ඇති