යුරේකා යුරේකා....

Wednesday, February 16, 2011





      
      
       ද  
      ආ       ය
      ය               ආ
    ර                    ද
    ද                     ර
    ආ                    ය
   ය              ආ
   ර     ද



කඳුලක් උනන්නේ නෙත් අඟින් උවද
ඕනෑම අවස්ථාවක කඳුලක සංයුතිය " ආදරය " බව,

අවසානයේ මම සොයාගත්තෙමි........
ඔප්පු කලෙමි.......






3 අදහස්:

  1. Anonymous said...

    සහතික ඇත්ත බං !!!

  2. පූසා said...

    උපරිමයි මචං උපරිමයි!
    ආදරෙන් කඳුළු බිංදුව හැදුවේ කොහෙන් හරි දැකලද නැත්තම් උඹම හිතලද? (නිකමට ඇහුවේ)

  3. රොබින් said...

    ප්‍රතිචාරවලට ස්තූතියි.

    @පූසා - නිකම් හිතුනා මචං.