දන්නවද දන්නෑ....?

Sunday, November 14, 2010 3 අදහස්

හරි සීතලයි කෙල්ලේ........ 

උඹ ලඟ හිටිය හැමදාකම, 
දකින පමාවෙන් උණුහුම්වන හිත...

අද, මේ සීතලට ගල්වෙලා, 
පණ නැති වෙලා, 
මං අතරමංවෙලා ගිහින්...... 

කෝ....?                          

කොහෙද ඔයා......?              



තාමත් පාර හොයන එකෙක්....                                                                                  
 

අද සිට.....

6 අදහස්

මං බලාන හිටියා....
පපු කුහරයම හූරගෙන හමා ගිය උඹට හතිවැටෙන තුරැ....

තෙතමනයක් නැති වැහි අනෝරාව,
හතර අතටම අතෑරලා
උඹට හතිවැටෙනකම්ම මං,
මං බලාන හිටියා....

එහෙනම් දැන් එතන ඉඳලා මං....