අද සිට.....

Sunday, November 14, 2010

මං බලාන හිටියා....
පපු කුහරයම හූරගෙන හමා ගිය උඹට හතිවැටෙන තුරැ....

තෙතමනයක් නැති වැහි අනෝරාව,
හතර අතටම අතෑරලා
උඹට හතිවැටෙනකම්ම මං,
මං බලාන හිටියා....

එහෙනම් දැන් එතන ඉඳලා මං....



6 අදහස්:

  1. රොබින් said...

    test comment

  2. වැප් said...

    සුබ පැතුම් දිගටම කරන් යමු ...............

  3. රොබින් said...

    වැප් :- එළ මචං.

  4. දුකා said...

    ෂාහ් . . නියමයි . . .

    පින්තූරෙයි ඒකට ම ගැලපෙන කවියයි . .. අපූරුයි . .

    ඉස්සෙල්ලා පින්තූරෙ හමු වෙලා ඒකට ගැලපෙන්න කවිය ලිව්වද . .
    කවිය ලියලා කවියට ගැලපෙන්න පින්තූරයක් හෙව්වද . ..

    කොහොම වුනත් මැක්සා

  5. said...

    සුබ!!!!!!!

  6. රොබින් said...

    දුකා, ම :- බොහොම ස්තූතියි.