හරි සීතලයි කෙල්ලේ........
උඹ ලඟ හිටිය හැමදාකම,
දකින පමාවෙන් උණුහුම්වන හිත...
අද, මේ සීතලට ගල්වෙලා,
පණ නැති වෙලා,
මං අතරමංවෙලා ගිහින්......
කෝ....?
කොහෙද ඔයා......?
තාමත් පාර හොයන එකෙක්....
ටැග කවි කුරැට්ට
© 2009 Robin ඉන් da හුඩ් | Theme by WP Skinner | Bloggerized by Blogger Template
3 අදහස්:
එල එල.. පට්ට.. අපිත් තාම පාර හොයනවා.. යන් .. මෙ පැත්තෙන් එන්න.
රවා :- හි. හී.... කෝ බලන්න...
බලං යනකොට හැමොම තාම පාර හොයනවා...අපිටත් හම්බුවුනොත් කියන්නකෝ....
Post a Comment