මෙන්න අවස්ථාවක්... ඉල්ලුම් කරන්න

Monday, April 11, 2011

.
.
.
.

.

13 අදහස්:

  1. duliponline said...

    අමාරු වෙයි සෑහෙන්න . . . . හොයාගන්න . . . .

  2. හිස් අහස said...

    මේ ලෝකෙන් නම් හොයාගන්න බැරි වෙයි !

  3. පූසා said...

    ලොවෙත් හොයන්න බෑ........

  4. Anonymous said...

    Mata nam meka theruneth ne....
    Therum ganna uthsaha karanneth ne....

    Hebei therenakota parakku wedi weida danneth ne... !!!

    Ane kiyana deyak therena basawen kiyapallako.... :( :( :(

  5. Anonymous said...

    කට්ටිය කියන්නා වගේ හොයාගන්න ලේසි වෙන එකක් නෑ...සමහර විට හොයා ගන්න වෙන්නේත් නෑ

  6. Anonymous said...

    හොයයි කියල තමයි බය

  7. රොබින් said...

    @ඕනයා
    @හිස් අහස
    @පූසා
    @nawammawatha

    ඔන්න ඉතින් පටන් ගන්නකොටම බෑ කියනවා.


    @බීටා
    ඔව් ලේසි නෑ. ඒ අදහස ටිකක් පොසිටිව්.


    @Anonymous
    ප්‍රතිචාරයට ස්තූතියි මිත්‍රයා.
    කියන්න උත්සාහ කල දේ සරලවම කියනවානම් " රැල්ලට නොයන සමාජයේ සිතුවිල්ල වෙනස් කල හැකි මිනිසුන් අවශ්‍යව ඇත " යන්නයි. මේක මගේ ප්‍රකාශනයේ එක විදිහක් මිත්‍රයා. එක එක වෙලාවට ඒක වෙනස් වෙනවා.

  8. Ishan Yapa said...

    මේ වගේ කෙනෙක් නම් අපේ රට ඇතුලෙන් හොයාගන්න එක ලේසි වෙන්නෙ නෑ සහෝ !!!!

  9. Unknown said...

    රටේවත් ලෝකෙවත් නැති ඔය කියන ආත්මය,
    තමා තුළම හෙව්විත් මොකද?

  10. රොබින් said...

    @කුක්කු පැටියා

    ඇත්ත. මිත්‍රයා. ස්තූතියි.



    @මිත්‍යාදෘෂ්ටිකයා
    මං ඇතුලෙත් නැති නිසානේ සහෝ මේ හොයන්නේ...:) ස්තූතියි

  11. සංකල්ප said...

    මුලු හුඩ් එක පුරාම හොයලා බැලුවත් එහෙම එකෙක් නම් හොයනවා බොරු.

    වෙන රටකින්වත් ආනයනය කරමු.

  12. Unknown said...

    ඕනෑම විදිහක මනුස්සයෙක් අපි තුළ ඉන්නවා සහෝ.. ඒක නොදන්නා කමයි ප්‍රශ්නය, සුභ අළුත් අවුරුද්දක් වේවා.

  13. රොබින් said...

    @මධුරංග

    වෙන රටකවත් ඉඳීද මන්දා.


    @මිත්‍යාදෘෂ්ටිකයා

    ඔව් බන්. ඒක ඇත්ත. ඔබටත් එසේම වේවා...!