අපි මිනිස්සු......
මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු හින්දා......
ඒ මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්නෙත්,
බිඳදාන්නෙත්....
ක වු ද . . . . . ?
ක වු ද . . . . ?
ටැග කවි කුරැට්ට, චා මැක්ස්
© 2009 Robin ඉන් da හුඩ් | Theme by WP Skinner | Bloggerized by Blogger Template
21 අදහස්:
අඩෝ....රොබිනා
උඹ බීලද බන්??
ඇයි බන් බීලද අහන්නේ ?
බලාපොරොත්තු ඇති කිරීම එන්න එන්න ලොකු වෙන්නත් බලාපොරොත්තු බිඳ දැමීම එන්න එන්න පොටි වෙන්නත්........
ෆට්ටයි බං
ස්තූතියි මචං.
මට නම් ප්‍රස්නෙ බලාපොරොත්තු ඇති කරගන්නෙ ඇයි කියල...
බලාපොරොත්තු නැත්නම් ජීවත්වෙන්නේ මොකටද සහෝ ?
මිනිස්සු ජීවත් වෙද්දී එක එක දෙවල් ගැන බලාපොරොත්තු තියා ගනනවා, ඒ ඒදෙවල් වලට තියන ආසාව නිසා වගේ ගොඩක් හේතු වෙන්න පුලුවන්...
ඒත් ඒ බලාපොරොත්තු බිඳුනාම මිනිස්සු ගොඩක් දුක් වෙනවා.....
ඔය ප්‍රහේලිකාව නම් විසඳන්න පුලුවන් එකක් නෙමේ.
බලාපොරොත්තු නති කරන්නෙත් ඒ බලාපොරොත්තු ඇතිකරන උන් ම තමයි. ඊටපස්සෙ උනුයි අපියි දෙගොල්ලොම හිත් රිද්දගන්නව.
@බීටා - අනිවා.
@පිණිබිඳු - සරලයි. මිනිස්සුම තමා
@nawammawatha - ඇත්ත
කවුරු ඇතිකලත් . . . .
කවුරු නැතිකලත් . . . .
බලාපොරොත්තු . . . .
අපිව ජීවත් කරවනව මචං. . . . .
ඉටු උන හෝ කඩ උන . . . . . බලාපොරොත්තු නැත්තං. . . .
අපි නිකංම නිකං . . . .
හුස්මගන්න මලකඳං ටිකක් විතරයි . . . . .
@ඕනයා
මැක්සා මචං. ස්තූතියි.
Red: Let me tell you something my friend. Hope is a dangerous thing. Hope can drive a man insane.
Andy Dufresne: Remember Red, hope is a good thing, maybe the best of things, and no good thing ever dies.
From the Movie "The Shawshank Redemption (1994)"
(The second best movie I have ever seen :) )
@Beetle
Thanks bru. Yaah, It's a great movie. Yeah
අඩේ මං දාන කමෙන්ට් පබ්ලිශ් වෙන්නේ නෑ නෙව. මොකද කියලා බැලුවනම්.
මොකක් හරි නෙට් අවුලක් වෙන්න ඇති. රොබින් ගේ හුඩ් එක මගේ රීඩර් එකටත් දා ගත්තා.
මං බලන්නම් මචං. ස්තූතියි ඔබට...
බලා පොරොත්තුවක් කියන්නේ ජීවිතයට බරක් නෙවේ . අපි ජීවත් වෙන්නේ අපිට දීල තියන අපි ඇතිකරගෙන තියන බලාපොරොත්තු නිසා .
ස්තූතියි මලයා
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොතේ අන්තිම කොටසේ මෙහෙම තියනවා, "මගේ හදවත හා සමාන ප්‍රිය දරුවෙනි, ජීවත් වන්න! සැප සේ ජීවත් වන්න! මිනිසාගේ අනාගතය දෙවියන් වහන්සේ අනාවරණය කරන දිනය එළබෙන තුරු, සකල මනුෂ්‍ය ∆නයම 'බලාපොරොත්තුවෙන් ජීවත් වන්න!' යන වචන තුනේ අන්තර්ගත බව කිසි කලෙක අමතක නොකරන්න."
අවිශ්ක
nice one bro... Thanks
අපේ රටේ කොහෙන්ද බං රොබින්හුඩ්ලා
www.cinelanka.net
Post a Comment