tag:blogger.com,1999:blog-1276795489105094997.post4213749084334482291..comments2023-04-12T02:48:42.836-07:00Comments on Robin ඉන් da හුඩ්: සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....රොබින්http://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1276795489105094997.post-41018444676725298002011-12-29T19:41:34.780-08:002011-12-29T19:41:34.780-08:00ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහි...ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-56100798936189505412011-07-11T02:10:30.673-07:002011-07-11T02:10:30.673-07:00මොකද බං සද්ද නැත්තෙ ......මොකද බං සද්ද නැත්තෙ ......පන්සල් හංදියhttp://pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-22909986626494157352011-06-26T05:39:07.270-07:002011-06-26T05:39:07.270-07:00අයියා කෝ බං උඹ ගෙට වත් වෙලාද...??? සෑහෙන කාලෙකින් ...අයියා කෝ බං උඹ ගෙට වත් වෙලාද...??? සෑහෙන කාලෙකින් මොකුත්ම ලියලා නැහැනේ බං.......අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-26700530107489692532011-06-24T07:30:20.139-07:002011-06-24T07:30:20.139-07:00ඇත්තම ඇත්ත කතාවක්…ඇත්තම ඇත්ත කතාවක්…රසික වික්‍රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-90296897619883951422011-06-20T04:50:48.088-07:002011-06-20T04:50:48.088-07:00ගැහැණිය යනු අවිවාදයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයක...ගැහැණිය යනු අවිවාදයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයකි ........

ගැහැණියකගෙන් පිරිමියා කෙලෙසද යයි ඇසුවහොත් අනිවාර්යෙන්ම "පිරිමියා යනු අවිවාදයෙන්ම තේරුම් ගැනීමට අපහසු චරිතයකි" යන අප දුන් පිලිතුරම වෙනසක් නැතිව අපට දෙනවා ඇත .....

පොදුවේ ගත් කල ගැහැණු පිරිමි භේදයකින් තොරව මිනිසා යනු තේරුම් ගැනීමට අපහසු සත්වයෙකි ...

යන්න මාගේ අදහසයි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-25614247623080144042011-06-13T23:11:36.818-07:002011-06-13T23:11:36.818-07:00This comment has been removed by the author.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-57546783836267657992011-06-11T19:10:31.430-07:002011-06-11T19:10:31.430-07:00මට ඔව්වා ගැන එච්චර අවබෝධයක් නැහැ මචෝ...හැබැයි එක ද...මට ඔව්වා ගැන එච්චර අවබෝධයක් නැහැ මචෝ...හැබැයි එක දෙයක් නාකී යනු නොහැකි කියලා නම් දන්නවා... මම අඩටත් හොයන්නේ බං ගැහැණු කියන එකේ තේරුම දන්න එකෙක් ඉන්නවනම් කියලා දීපන්කෝ....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-72477402284739849392011-06-11T03:51:00.471-07:002011-06-11T03:51:00.471-07:00අදහස් ලබා දුන් ඔබ සැමට ස්තූතියි..
මා මෙයින් ගැහැණ...අදහස් ලබා දුන් ඔබ සැමට ස්තූතියි..

මා මෙයින් ගැහැණිය තේරැම් කරගැනීම ගැන ලියා හෝ කියා නිම කල නොහැකි බවයි.

මෙතරම් විශාල පොතක් ලියූවත් එහි අඩංගු කරැණු විචලනය වන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ ගැහැණිය තේරැම් ගැනීමට ඇති අපහසුතාවයයි...

ස්තූතියි...රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-5740573733891410312011-06-11T02:56:38.447-07:002011-06-11T02:56:38.447-07:00අප්පෝ ඕක මහාපතරංග ජාතකය වගේ බන් ..
කොයි තරම් කිය...අප්පෝ ඕක මහාපතරංග ජාතකය වගේ බන් ..

කොයි තරම් කියෙව්වත් මොකාට වත් තේරුම් ගන්න බෑ හරියටම . .

ලියපු එකා (මහා බ්‍රහ්මයා හෝ දෙවියන් වහන්සේ) ට වත් පුලුවන් උනාද දන්නේ නෑ හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-52718243220042547152011-06-10T06:04:10.862-07:002011-06-10T06:04:10.862-07:00මටත් ඔය විශයය නම් තේරෙන්නෙම නැ.පොත් කියෝලත් පුලුවන...මටත් ඔය විශයය නම් තේරෙන්නෙම නැ.පොත් කියෝලත් පුලුවන් වෙයිද මන්ද.එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
http://photoshopapethaleta.blogspot.com/
http://sanhithawa.blogspot.com/Saweerahttps://www.blogger.com/profile/13858948177082856727noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-78281672028800759752011-06-09T06:15:33.178-07:002011-06-09T06:15:33.178-07:00කවදාවත් කියවා තේරුම් ගත නොහැකි පොත "ගැහැනිය&q...කවදාවත් කියවා තේරුම් ගත නොහැකි පොත "ගැහැනිය"මනුසත්https://www.blogger.com/profile/13859792651973721834noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-21417024526020805402011-06-09T04:42:46.276-07:002011-06-09T04:42:46.276-07:00පිස්සුද මචො...ලියල ඉවර කරන්න පුලුවන් ඔතක් නෙවෙයි එ...පිස්සුද මචො...ලියල ඉවර කරන්න පුලුවන් ඔතක් නෙවෙයි එක..මහා වංශය වගෙ හැමදාම ලිය ලිය ඉන්න තමා වෙන්නෙSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-48337918934970002352011-06-08T19:13:21.439-07:002011-06-08T19:13:21.439-07:00මං නම් කියෙවුව කීපවතාවකම එත් තේරෙන්නේ නැහැනේ ලියල ...මං නම් කියෙවුව කීපවතාවකම එත් තේරෙන්නේ නැහැනේ ලියල තියෙන බාසාව..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-33583805838797101142011-06-07T01:16:00.907-07:002011-06-07T01:16:00.907-07:00මා කිසිවක් නොකියා සිටින තරමට හොඳය.මා කිසිවක් නොකියා සිටින තරමට හොඳය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-60428467024293717792011-06-06T22:16:12.656-07:002011-06-06T22:16:12.656-07:00ගෑණු තේරුම්ගත්තා..... එහෙනං ඉතිං ගොඩම තමා. මේපැත්...ගෑණු තේරුම්ගත්තා..... එහෙනං ඉතිං ගොඩම තමා. මේපැත්තටත් කොපියක් එවන්න බැරිද, මට පිස්සු හැදෙන්න කලින් ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-27841567958121407042011-06-06T22:12:19.863-07:002011-06-06T22:12:19.863-07:00කොච්චර කල් ගියාද හැබෑට ඕක ලියන්න . පුරාන පණ්ඩිතයෝ ...කොච්චර කල් ගියාද හැබෑට ඕක ලියන්න . පුරාන පණ්ඩිතයෝ ලිව්වා වගේ එකක් නෙමේ නේදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-44445875670899419952011-06-06T10:50:44.823-07:002011-06-06T10:50:44.823-07:00පොත අතට ගතාම හඳුන්පොත කී ගෑවා ! එච්චරයි !
ඒත් පොත...පොත අතට ගතාම හඳුන්පොත කී ගෑවා ! එච්චරයි !

ඒත් පොත ලියා තියන ලැංවේජ් එක මම දන්නේ නෑ ඉතින් මට ඒ පොත කියවන්න බැරිවේවි කවදාකවත් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-52171637070384591342011-06-06T07:58:21.195-07:002011-06-06T07:58:21.195-07:00සැබෑ තත්ව යටතේදී උඩු යටිකුරු විය හැකිය!සැබෑ තත්ව යටතේදී උඩු යටිකුරු විය හැකිය!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-4455749193893359262011-06-06T07:47:58.468-07:002011-06-06T07:47:58.468-07:00පිස්සුද බොල...එහෙම තේරුම් ගන්න පුලුවන්දපිස්සුද බොල...එහෙම තේරුම් ගන්න පුලුවන්දරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-6298413319899736312011-06-06T06:26:43.775-07:002011-06-06T06:26:43.775-07:00මෙච්චර ලොකු පොතක් කියවලත් ගහැනියව තේරුම් ගන්න පුලු...මෙච්චර ලොකු පොතක් කියවලත් ගහැනියව තේරුම් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්. මට නම් හිතෙන්නේ මේ පොතේ වෙලුම් කීපයක්ම ලියන්න වෙයි. ඒ තරමටම ගැහැනිය හරිම සංකීර්ණයි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com