tag:blogger.com,1999:blog-1276795489105094997.post8923512966436738957..comments2023-04-12T02:48:42.836-07:00Comments on Robin ඉන් da හුඩ්: තුං නොදකින්.......රොබින්http://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1276795489105094997.post-41159720217225843802011-03-23T06:37:01.886-07:002011-03-23T06:37:01.886-07:00ප්‍රශ්ණයක් නෑ මිත්‍රයා. භක්තිය ගැන ඔබේ අදහසට මම එක...ප්‍රශ්ණයක් නෑ මිත්‍රයා. භක්තිය ගැන ඔබේ අදහසට මම එකඟයි. නමුත් ඉහත අදහසටයි එකඟ නැත්තේ. ඔබේ අදහස් ගරැ කරනවා. ස්තූතියිරොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-77638274059073986182011-03-16T08:23:10.771-07:002011-03-16T08:23:10.771-07:00මේක හුදෙක් අදහස් දැක්වීමක් පමණයි මිත්‍රයා... මම ඔබ...මේක හුදෙක් අදහස් දැක්වීමක් පමණයි මිත්‍රයා... මම ඔබ වැරදියි කියලා කිව්වේ නෑ.. මම කිව්වේ භක්තිය හා රේස් එක අතර සම්බන්ඳය ගැන පමණයි. භක්තිය සැම විටම අන්ඳ විශ්වාසයක් නොවිය යුතුයි.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-75952414920131336452011-03-14T21:25:54.067-07:002011-03-14T21:25:54.067-07:00අදහස් දැක්වූ සියළුම දෙනාට ස්තූතියි.
@මිත්යාදෘෂ්ට...අදහස් දැක්වූ සියළුම දෙනාට ස්තූතියි.

@මිත්යාදෘෂ්ටිකයා

සහෝදරයා මට ඔබ සමඟ කොහෙත්ම එකඟ වෙන්න බෑ. අතීතයේ ඉඳලා මේ රටේ ආගමත් ජාතියත් රැකගත්තේ සිංහලයා නිකම් ඉඳගෙන නෙවෙයි. විවිධ ක්‍රම වලින් කරන ලද සටන් වල ප්‍රථිපල විදිහට තමයි අද මේ රටේ බෞද්ධාගම ඉතිරි වෙලා තියෙන්නේ. ඒ ඉතිහාසය වචනෙන් වචනෙ ලියන්න ඕනෙ නෑ නේ. ලෝකේ හැම හොඳ දෙයක් සඳහාත් ඒ තියරිය වලංගුයි. උදාහරණ ඕනෙ තරම් මේ ලෝක ඉතිහාසයේ තියනවා. නිකම් ඉඳලා කිසිම දෙයක් ලබාගන්න බෑ මිත්‍රයා. වැඩකරන්න ඕනෙ. කතා කරන්න ඕනෙ. මහන්සි වෙන්න ඕනෙ. කැප වෙන්න ඕනෙ. හැම දේකටම ඒක වලංගුයි.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-44738109653395581132011-03-14T17:35:16.574-07:002011-03-14T17:35:16.574-07:00අපි හැම දේකටම ගළාගෙන යන්න දෙන්න ඕනි අන්තිමේට ඉතිරි...අපි හැම දේකටම ගළාගෙන යන්න දෙන්න ඕනි අන්තිමේට ඉතිරිවෙන දේ තමයි වැදගත්. ශ්‍රේෂ්ඨ දේවල් කවදාවත් බලෙන් රැකගන්න ඕනි නෑ ඒ දේවල් ඉබේම රැකෙනවා. මිනිස්සුන්ගේ මේ වගේ සිතුවිලිත් එක්ක. මේ ලිපිය හරියටම හරිද කියලත් හිතෙනවා..Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-6577661615191575672011-03-13T11:40:01.529-07:002011-03-13T11:40:01.529-07:00අද ඔය වෙච්ච දේ පොඩි දෙයක් කියලා අත පිහ ගම්මු .. ඒත...අද ඔය වෙච්ච දේ පොඩි දෙයක් කියලා අත පිහ ගම්මු .. ඒත් හෙට ? ...අපි මොනවා කරන්නද මේ රටේ කතා කිරීමේ නිදහස උපරිමේටම තියනවා. ඒත් ! කතා කරාට පස්සේ නිදහසක් නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-65626001866984197022011-03-13T09:21:22.057-07:002011-03-13T09:21:22.057-07:00මමත් ගියා ඕක බලන්න.. මං හිතන්නේ මේ ලියපු කෙනත් යන්...මමත් ගියා ඕක බලන්න.. මං හිතන්නේ මේ ලියපු කෙනත් යන්න ඇති. මටත් සිරාවටම දුක හිතුනා දළඳා වීදියෙන් මේ රේස් එක ගිය එක ගැන. ඒ වගේමයි ඇවිල්ලා හිටපු අය..

වැල්බෝධිය පැත්තේ ඉඳගෙන බියර් බීබී ගෑණු පිරිමි දෙගොල්ලම හරි සංවරව උන්නා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-35858435258832225682011-03-13T05:25:09.631-07:002011-03-13T05:25:09.631-07:00පැත්ත ගියත් ඇත්ත කතාවට අපෙත් සහයෝගය.සිංහල බෞද්ධයනි...පැත්ත ගියත් ඇත්ත කතාවට අපෙත් සහයෝගය.සිංහල බෞද්ධයනි අවදිවව් ! මහින්දගේ එකම බලවේගය නුඹලා පමණක් බව සිහිකරව්. කොටියා ඉවරයැයි නිදි නොවදිව්.Anonymoushttps://www.blogger.com/profile/17435416671564928290noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-33400828818088129882011-03-13T00:55:35.700-08:002011-03-13T00:55:35.700-08:00නියමයි කොල්ලො උඹල වගේ හිතන උන් තමයි රට ජාට්ජිය රැක...නියමයි කොල්ලො උඹල වගේ හිතන උන් තමයි රට ජාට්ජිය රැක ගන්න ඕන. අපි මේව ගැන මිනිස්සු දැණුවත් කරමු. මේවගේ අලුගුත්තේරු ක්‍රියා නවත්වන එක අපේ වගකීම් අසහ යුතුකම.
-උඹට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-29865715344732102652011-03-12T22:31:27.793-08:002011-03-12T22:31:27.793-08:00මුන් කෙළින පිස්සු වල හැටියට ඔයින් ගියා මදෑ......මුන් කෙළින පිස්සු වල හැටියට ඔයින් ගියා මදෑ......Anonymousnoreply@blogger.com