tag:blogger.com,1999:blog-1276795489105094997.post8267023274172412632..comments2023-04-12T02:48:42.836-07:00Comments on Robin ඉන් da හුඩ්: බේරගනියෝ.....රොබින්http://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1276795489105094997.post-72276808478138127102011-10-05T02:58:25.304-07:002011-10-05T02:58:25.304-07:00ආදරණීය හදවත් එක්ක එන මිනිස් කම... ඒ හදවත් එක්කම වැ...ආදරණීය හදවත් එක්ක එන මිනිස් කම... ඒ හදවත් එක්කම වැළලිලා යනවා..
ජීවිතේ හැටි...වටිනා අදහසක්...!දුශ්https://www.blogger.com/profile/05283577266353918665noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-70910732577967257852011-06-10T11:04:07.683-07:002011-06-10T11:04:07.683-07:00ela....ela....ඔජායෙ....https://www.blogger.com/profile/10291245600497559488noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-60532294394215829202011-05-27T14:41:06.459-07:002011-05-27T14:41:06.459-07:00ඇත්ත . .අපි තනියෙන් ඉන්න්කොට ටිකක් නරුම ගති තියෙනව...ඇත්ත . .අපි තනියෙන් ඉන්න්කොට ටිකක් නරුම ගති තියෙනවා. ඒත් අපි ඕන කෙනෙක් සොෆ්ට් වෙන්නේ හොඳ අතට වෙනස් වෙන්නේ තව කෙනෙක්ගේ බලපෑමෙන් ඇසුරින් . . ඒ දේ විඳිනකම් ඒක අපූරුයි . . ඒත් විඳවන්න වුනොත් එක්කෝ නරුම ඩබල් වෙනවා නැත්නම් කාලකන්නියෙක් වෙනවා. හොඳ අදහසක් ලස්සනට ඉදිරිපත් කරලාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-2231761376334928022011-05-09T02:33:41.169-07:002011-05-09T02:33:41.169-07:00මං හද්දා වන්නියේ ගොහිං මේ පැත්ත බලන්න බැරිවෙච්ච දෙ...මං හද්දා වන්නියේ ගොහිං මේ පැත්ත බලන්න බැරිවෙච්ච දෙදොහට මෙන්න මේක ඇස් දෙකක හිර වෙලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-49719613006223677642011-05-06T20:11:39.424-07:002011-05-06T20:11:39.424-07:00අදහස් සියල්ලටම මාගේ ප්රණාමයඅදහස් සියල්ලටම මාගේ ප්රණාමයරොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-87045980350965325922011-05-06T00:58:38.927-07:002011-05-06T00:58:38.927-07:00දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව....
(අප්පච්චි...දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව....

(අප්පච්චියෝ ලොකු අමාරුවක වැටුනේ. මොනවා කියන්නද කියලා හිතාගන්නම බෑ. )සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-55459842019888016792011-05-05T23:23:01.619-07:002011-05-05T23:23:01.619-07:00ඔයා ඇස් වහගන්න. එතකොට එයාටත් එලියට යන්න බැරි හින්ද...ඔයා ඇස් වහගන්න. එතකොට එයාටත් එලියට යන්න බැරි හින්දා එයා ඇස් අරියි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-20316042181330342582011-05-05T19:10:07.690-07:002011-05-05T19:10:07.690-07:00ඇහැට ඇනලා අඩවපන් අය්යේඇහැට ඇනලා අඩවපන් අය්යේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-61339744975279450722011-05-05T09:26:34.429-07:002011-05-05T09:26:34.429-07:00මාරම අයිඩියා එකක්නෙ.........මාරම අයිඩියා එකක්නෙ.........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-69643016294497671802011-05-05T09:09:41.473-07:002011-05-05T09:09:41.473-07:00වෙන කෙල්ලෙකුට ඇහැක් ගහපන් මචං ඒක උඹව හිරකරගෙන ඉන්න...වෙන කෙල්ලෙකුට ඇහැක් ගහපන් මචං ඒක උඹව හිරකරගෙන ඉන්න ආඩම්බර ඇස්දෙකට කටු අනින්නා වගේ වේවි !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-33200746482868782092011-05-05T08:31:39.795-07:002011-05-05T08:31:39.795-07:00සිරායෑ...!!සිරායෑ...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-56792922747795404772011-05-05T06:31:32.318-07:002011-05-05T06:31:32.318-07:00ට්රයි එකක් දීලා බලන්නම්. :D
( මචෝ ඊට වඩා ලොකු කර...ට්රයි එකක් දීලා බලන්නම්. :D

( මචෝ ඊට වඩා ලොකු කරන්න විදිහක් නෑ. මං ෆොටෝ එක සේව් කරලා තියෙන්නේ ඔය ගානට. සමාවෙන්න ඕනෙ )රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-1276795489105094997.post-57342081241674900812011-05-05T06:28:51.230-07:002011-05-05T06:28:51.230-07:00පුළුවන් තරම් ට්රයි කරපන්
හොඳින් කියලා
ඇහැ ඇරවගන්න...පුළුවන් තරම් ට්රයි කරපන්
හොඳින් කියලා
ඇහැ ඇරවගන්න

ඇනපන් ඇඟිල්ලෙන් ඇහැට
ඇහැ ඇරගන්න
වෙනක්රමයක්
ඇත්තෙම නැත්තම්!

(මචං පොටෝ එකේ සිංහල අකුරු පැහැදිලි මදි)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com